Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විජිත හේරත්ට නව තනතුරක්

2 years ago

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස අමාත්‍ය විජිත හේරත් පත්කර තිබෙනවා.

ජනාධිපතිවරණයෙන් අනතුරුව නව ආණ්ඩුවක් පිහිටුවා ගත් ජාතික ජනබලවේගයේ ප්‍රථම කැබිනට් මණ්ඩලයේ තීරණ හෙට (01) දැනුම්දීමට නියමිතව තිබෙනවා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදීයි.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස රැස්වීමෙන් පසුව පවත්වනු ලබන ප්‍රථම කැබිනට් හමුව අද (30) පැවැත්වීමට නියමිතය.