Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෙබනනයට සහ සිරියාවට සංචාරය කිරීමෙන් වළකින ලෙස ලාංකිකයන්ට දැනුම්දෙයි

2 years ago

නැවත දැනුම් දෙනතුරු ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

එම දෙරටෙහි පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා මෙම සංචාරක උපදේශනය නිකුත්කර තිබේ.