Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නේපාලයට ප්‍රබල භූ කම්පනයක්

2 years ago

නේපාලයේ Sindhupalchowk දිස්ත්‍රික්කයේ Bhairavkunda ප්‍රදේශයට එරට වේලාවෙන් අද අලුයම රික්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.

ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පයෙර්ෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, අලුයම ඇති වූ කම්පනය හේතුවෙන් එරට ප්‍රදේශ කිහිපයක, විශේෂයෙන් නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ජනතාවට මෙම කම්පනය දැනුණු බවයි.

එමෙන්ම ඉන්දියාව, ටිබෙටය මෙන්ම චීනයේ මායිම් ප්‍රදේශවලට ද මෙම කම්පන දැනී ඇති බවටයි වාතථා වෙන්නේ.
කෙසේ වුවද තවමත් සිදු වූ හානි පිළිබඳව වාතථා වී නොමැත.