හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.
ඔහුව අද කැඳවා තිබුණේ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබුලින් ආනයනය කළ බවට එල්ල වන චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.