Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිවයිනේ ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි

2 years ago

දිවයිනේ ප්‍රදේශ රැසකට අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වලට මෙම වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර, හෙට දහවල් 12.10 ට ඩෙල්ෆ්, පුනරීන්, අලිමංකඩ සහ චුන්ඩික්කුලම් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා.