Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධිවේගී මාර්ගවලින් ඇස් මවිත කරවන ආදායමක්

2 years ago

අධිවේගී මාර්ගවලින් දින 3ක් තුළ ඉපැයූ ආදායම රුපියල් මිලියන 134 ඉක්මවා ගොස් තිබෙනවා.

අප්‍රේල් 11,12 සහ 13 යන දින තුනෙහි මෙම ආදායම උපයා ඇති බවයි මාර්ග අධ්‍යක්ෂවරයා පවසා සිටියේ.