Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජකම් කළත් කළ කම් පළදෙයි! පේරු ජනාධිපතියි බිරියයි අවුරුදු 15කට හිරේ යවයි!

2 years ago

පේරූ හී හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ ඔහුගේ බිරිද නදීනේ හෙරඩියා, පහළොස් වසරක සිරදඩුවමකට යටත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

2006 සහ 2011 වසරවල පැවති ජනාධිපතිවරණ සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් සහ වෙනිසියුලානු රජයෙන් නීතිවිරෝධී ලෙස මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට මෙලෙස සිරදඬුවම් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාතරා කළේ.