Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොව හොල්ලමින් ඇමෙරිකාවෙන් චීනයට 245%ක තීරු බද්දක්

2 years ago

අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරුබදු ප්‍රතිශතය 245%ක් දක්වා ඉහළ දමා තිබේ.

ධවල මන්දිරය නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙනවා.

අමෙරිකාව පැනවූ තීරුබදු සඳහා චීනය දිගින් දිගටම දක්වන දැඩි විරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම බදු ඉහළ දැමීම සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  

මීට පෙර චීනය සම්බන්ධයෙන් අමෙරිකාව අනුගමනය කළ බදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ දමා තිබුණි.