Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොංගෝහි යාත්‍රවක ගින්නකින් 78ක් මරුට

2 years ago

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ මගී ප්‍රවාහන යාත්‍රාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් තිබෙන බව අල් ජසීරා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොංගෝ නදියේ දී ගමන්කරමින් සිටියදී එම අනතුර සිදු තිබෙනවා.

ගින්න ඇතිවන අවස්ථාවේ එහි මගීන් 300කට වැඩි පිරිසක් සිට ඇති අතර, එහිදී අතුරුදන්වූවන් සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.