Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමෙරිකාව විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක්

2 years ago

අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යලයේ ඊයේ (17) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා තිබේ.

වෙඩික්කරුද පොලිස් වෙඩිපහරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිද්ධියෙන් පසු එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසාදැමීමට බලධාරින් පියවරගෙන තිබේ.

වෙඩිතැබීමට හේතූව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.