Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්

2 years ago

ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම භූ කම්පනය කිලෝමීටර 86ක් ගැඹුරින් සිදු වී ඇති බව ‘ඉන්දියා ටුඩේ’ පුවත් සේවය වාර්තා කරනවා.

පාකිස්ථානයේ සහ උතුරු ඉන්දියාවවේ ඇතැම් ප්‍රදේශවලද මේ හේතුවෙන් කම්පන සිදුවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.