Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෝහණ විජේවීරගේ නැගණිය දිවි සැරිය නිම කරයි

2 years ago

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ නැගණියක වූ චිත්‍රානි විජේවීර අද (26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය 1948.05.06 කෝට්ටගොඩ දී උපත ලබා ඇති අතර මිය යන විට තංගල්ල ප්‍රදේශයේ වාසය කරමින් සිට තිබේ.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 28 වෙනිදා පස්වරුවේ සිදු කිරීමට නියමිතය.