කොලොම්බියානු ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්ව සිටින සෙනෙට් සභික මිගෙල් උරිබේ වෙඩි ප්‍රහාරයටකට ලක්ව තිබෙනවා.
බොගෝටා හි පැවති උත්සවයක දී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එරට වේලාවෙන් ඊයේ (07) පස්වරුවේ පැවති මැතිවරණ ප්‍රචාරක උත්සවයකට සහභාගී වෙමින් සිටියදී සන්නද්ධ පුද්ගලයෙක් විසින් ඔහුගේ හිස පිටුපසට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තුවාල ලැබූ උරිබේ වහාමනා රෝහල් ගතකිරීමට පියවර ගෙන තිබේ.
