Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලක් මවට ලෝකඩ පදක්කමක් දිනා දුන් කෙටි දුර ධාවන ශූරයා

1 year ago

2025 තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වේ 3 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් වුණා. 

ඒ අවසන් මහා තරගයේදී තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින්.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.