Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමෙරිකාවට ඇතුළුවීමේ තහනම අද සිට

1 year ago

විවිධ ආරක්ෂක හේතූන් පදනම් කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්‍ප් විසින් රටවල් 12ක පුද්ගලයින්ට සිය රටට ඇතුලු‍ වීම සඳහා පැනවු තහනම් නියෝගය අද සිට ක්‍රියාත්මක වනවා. 

ඒ අනුව ඇෆ්ගනිස්තානය, මියෙන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය ඇතුළු රටවල්වලට මෙම තහනම පැනවීමටයි ඇමරිකාව තීරණය කරනු ලැබුවේ. 

එමෙන්ම බුරුන්ඩි, කියුබා, ලාඕස, සියෙරා ලියෝන්, ටොංගෝ ඇතුලු රටවල පුද්ගලයින් සඳහා අර්ධ සංචාරක තහනමක් පනවා ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.