Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

IPL ශූරතාවය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විකුණා දැමීමට සැරසේ

1 year ago

ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ශූරයන් වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ කොටසක් හෝ සම්පූර්ණ කොටස් විකිණීම සහ එහි හිමිකාරීත්වය විකල්ප ගවේෂණය කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්දීය සමාගමක් හරහා එම කණ්ඩායමේ හිමිකාරීත්වය දරන්නේ බ්‍රිතාන්‍යයේ ඩයජියෝ සමාගමයි.

වසර 18කට පසු IPL ශූරයන් වූ මෙම කණ්ඩායමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මනවා.