Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හම්බන්තොට මහ නගර සභාවේ බලය සජබයට

1 year ago

හම්බන්තොට නගර සභාවේ මංගල සැසිවාරය අද පැවැත්වුණි. 

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි හම්බන්තොට මහ නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් අද (23) සමගි ජන බලවේගයට හැකි වුණි.

එහිදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඩී.ඒ. ගාමිණි මහතා හම්බන්තොට නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත්කර ගැණුනි.

ඔහුට ඡන්ද 8ක් හිමි වූ අතර ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට හිමි වූයේ ඡන්ද 8ක් පමණි.