Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්දානන්ද වෙනුවෙන් හඬා වැටෙමින් බිරිද සෙනාලිගෙන් මාගලක් වැනි ලිපියක්

1 year ago

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ගේ බිරිඳවන සේනානි ජයරත්න 20 වසරක සිරදඩුවමක් නියම වී සිටින තම සැමියා වෙනුවෙන් සටහනක් තබා තිබෙනවා. 

ඒ හිටපු අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම හරහායි.

එහිදී ඇය සඳහන්කර සිටියේ මෙතරම් පරීක්ෂන නඩු ගොන්නකට වසර 12ක් තිස්සේ මුහුණ දී අවසානයේදී නොකළ වරදකට තම සැමියා වසර 20කට සිරගත වූ බවයි. 

තම සැමියා දුන්නේ තීරුබදු සහන ඉල්ලා වාචික ඉල්ලීමක් පමණක් බවත් තම දරුවන් තිදෙනා මත දිවුරා ඒ පිළිබඳව සඳහන්කරන බවත් ඇය පවසා සිටියා. 

ඇය තැබූ සම්පූර්ණ සටහන පහතින්.