Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

1 year ago

ටෙහෙරානයට දකුණින් පිහිටි ඉරානයේ භූගත ෆෝඩෝ න්‍යෂ්ටික භූමියට ඊශ්‍රායලය නව ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඉරාන මාධ්‍ය වාර්තා කළේ එය මීට පෙර එක්සත් ජනපදය විසින් ඉලක්ක කරන ලද ස්ථානවලින් එකක් බවයි.

මෙලෙස භූගත ෆෝඩෝ න්‍යෂ්ටික භූමියට ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලයද තහවුරු කර ඇත.