Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමෙරිකානු ගුවන් කඳවුරට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් සිදු වූ බලපෑම

1 year ago

ඉරානය කටාර්හි අමෙරිකානු ගුවන් කඳවුරට මිසයිල 19ක් එල්ල කළ බවත්, ඉන් 1ක් එම කඳවුරට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

කෙසේ නමුත් ඉන් කිසිඳු හානියක් සිදු නොවූ බවයි කටාර් ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා. 

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මිසයිල 14ක් එල්ල නමුත් ඉන් 13ක් බිම හෙලූ බවත්, 1ක් නිදහස් කළ බවයි.