ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමය මේ වනවිට ක්‍රියාත්මක බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව දැනුම් දී තිබේ.
ඔහු දෙරටින්ම ඉල්ලා ඇත්තේ, එය උල්ලංඝණය කිරීමෙන් වළකින ලෙසයි.
ඔහු තබා තිබූ සටහන පහතින්,

