ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ සටන් විරාමයෙන් පසුව ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරන බවයි.
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර ඇත්තේ, සටන් විරාමය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට වන වාර්තා අසත්‍ය බවයි.
