Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අබ්දුල් වසීම්ට පාර්ලිමේන්තු වරම් හිමි වෙයි

1 year ago

එස්. එම්. නලීම් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා අබ්දුල් වසීත් නම් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබෙනවා.

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එස්. එම්. නලීම් මහතා ඉකුත් පළාත් පාලන මැතිවරණයට තරගකිරීම සඳහා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණා.

ඒ අනුව  පුරප්පාඩු වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට අබ්දුල් වසීත් මහතා නම් කිරීමට තීරණය කර තිබේ.

අබ්දුල් වසීත් මහතා පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක්.