Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජබ මන්ත්‍රීන් 6කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

1 year ago

සමගි ජන බලවේග පක්ෂයේ සාමාජිකයින් 6 දෙනකුගේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ බේරුවල නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජනබලවේග පක්ෂයට සහය පළ කිරීම හේතුවෙන්.

සමගි ජන බලවේගය විසින් මෙම පියවර ගත් බවයි සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්ධුම බංඩාර පවසන්නේ.