Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තීරණාත්මක සීතාවකපුර නගර සභාවේ බලය ‘සජබ’ තහවුරු කරයි

1 year ago

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි සීතාවකපුර නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් අද (15) සමගි ජන බලවේගයට හැකි විය.

සීතාවකපුර නගර සභාවේ මංගල සැසිවාරය පැවැති අද (15) දින එහි නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ සුනිල් ජයරත්න මහත සීතාවකපුර නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.