Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා කාන්තා තරගය ඕවර 20ට සීමා කරයි

1 year ago

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන 2025 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ (RPS) පැවැත්වෙන තරගය අයහපත් කාලගුණය හේතුවෙන් ඕවර ගණන අඩු කර තිබෙනවා.

ඒ අනුව, මෙම තරගය එක් ඉනිමක් සඳහා ඕවර 20 බැගින් ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

නව තීරණයට අනුව, තරගය අද රාත්‍රී 9:10ට නැවත ආරම්භ විය.