Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සංචාරක පැමිණීම සුවිශේෂී කඩයිමක් ආසන්නයට

1 year ago

2025 ඔක්තෝබර් මාසයේ පළමු දින 23 තුළ 119,670 ක සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව, මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,845,164 ක් ලෙස වාර්තා වන බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

අදාළ වාර්තාව පහතින්.