Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරය පිම්මේ ඉහළට! වසරකට පසු රුපියල හොඳටම බාල්දු වෙයි!

1 year ago

වසරකට පමණ පසු අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, 2024 සැප්තැම්බර් 23න් පසු ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රු.300 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.