Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන මිල ගැන සුබ පුවත අදයි! ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිලෙහි දැනෙන වෙනසක්!

1 year ago

මෙරට තුළ මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද දිනයට යෙදී ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ මත ඉන්ධන මිල සූත‍්‍රය යටතේ පිරිවැය මත නිරූපණය වන ආකාරයට මෙහිදී මිල සංශෝධනය සිදුකරයි.

ඉකුත් මාසයක කාලයේදී ලෝක වෙළඳපොළේ බොරතෙග් මිල සියයට තුනක පමණ ප්‍රමාණයකින් පහළ ගොස් ඇත.

අද පස්වරැවේ මෙම නව මිල සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.