Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වඳව ගොස් සිටි බයිසන් ගවයින් නැවතත් මෙරටින් මතුවන ලකුණු

4 years ago

මීට දශක තුනකට පමණ පෙර මෙරටින් වඳවී ගිය බවට සැලකෙන ගවරුන් හෙවත් ඉන්දීය බයිසන් ගවයන් යළි මෙරටට ලබාදීමට ඉන්දීය රජයේ අවධානය යොමුව තිබෙනවා.

ද හින්දු පුවත්පත වාර්තා කර ඇත්තේ ඉන්දීය විදේශ අමාත්‍යාංශයට ඒ සඳහා වන ඉල්ලීමක් මෙරට බලධාරින් විසින් සිදුකර ඇති බවටයි.

ඒ අනුව, ඉන්දීය විදේශ අමාත්‍යාංශය එම ඉල්ලීම සලකා බැලීම සඳහා එරට පරිසර හා වනාන්තර අමාත්‍යාංශය වෙත යොමුකර තිබෙනවා.