Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චරිත් අසලංක වෙනුවට කුසල් මෙන්ඩිස්ට නායකත්වය හිමි වූ හේතුව

1 year ago

ශ්‍රී ලංකා පාකිස්ථාන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙන පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංකට ඇතුලු ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට වෛරස් උණ රෝගී තත්ත්වය වැළදී ඇති බවට ආරංචිමාර්ග පවසනවා.

ඒ හේතුවෙන් නායක චරිත් අසලංකට අද ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට කුසල් මෙන්ඩිස් අද තරගයේදී නායකත්වය දරනු ලබයි.