ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තුන්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව පාකිස්තාන නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.
අද පැවැත්වෙන තරගයට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.