Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරින්ද රත්වත්තේ විශ්‍රාම යයි

1 year ago

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ ක්‍රීඩක තරින්ද රත්වත්තේ ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව නිවේදනය කර තිබෙනවා.

මහනුවර ත්‍රිත්ව විද්‍යලයෙන් රග්බි ක්‍රිඩාවට අවතීර්න වූ ඔහු CR & FC ක්‍රිඩා සමජය කලක් නියෝජනය කළා.

පසුව මහනුවර ක්‍රිඩා සමාජය සමග එක් වුණා.

ඔහු ඉදිරියේදි පුහුණුකරුවෙක් ලෙස එක්වීමට නියමිත බව රග්බි ක්‍රිඩා ආරංචි මාර්ග පවසනවා.