Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය මෙන්න

4 years ago

ලබන මස අවසානය වන විට සාමාන්‍ය පෙළ විභාගයයේ ප්‍රතිඵල නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.