Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පැතුම් නිස්සංක කුසල් ජනිත්ව පසු කරමින් අංක එකට

12 months ago

ජාත්‍යන්තර විස්සයි විස්ස ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීමට පැතුම් නිස්සංක සමත් වෙයි.

ඒ ඊයේ(25) සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරගයේදී නොදැවී රැස් කළ ලකුණු 98ත් සමඟයි.

ඔහු මේ දක්වා ඉනිම් 76කදී ලකුණු 2326ක් රැස් කර තිබේ.

මින් පෙර එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවූයේ කුසල් ජනිත් පෙරේරායි.