Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද කාසියේ වාසිය පාකිස්තානයට! අද ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!

12 months ago

පාකිස්තානයේදී පැවැත්වෙන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද(27) පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතරයි.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පළමුව පන්දු යැවීමට තීරණය කළා.