Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාසියේ වාසිය පාකිස්තානයට! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!

12 months ago

තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද (29) පැවැත්වෙන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තානය සමත් විය.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

පාකිස්තානයේ රාවල්පින්ඩිහිදී පැවැත්වෙන මෙම තරගය ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය.