Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොටස් වෙළෙඳපොළ තවදුරටත් කඩා වැටෙයි

12 months ago

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දින ඒකක 414.98 කින් පහළ ගොස් ඒකක 21,826.59 ලෙස සටහන් වුණා.

ඒ අනුව අද දිනයේ පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 3.7ක් ලෙසයි.