Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කමිල් මිෂාර ශ්‍රේණිගතකිරීම්හි කැපී පෙනෙන ලෙස ඉදිරියට

12 months ago

ශ්‍රී ලංකා යොවුන් පිතිකරු කමිල් මිෂාර විසින් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්වල කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.

ICC යෙන් නිකුත් කළ නවතම ශ්‍රේණිගතකිරීම්වලට අනුව කමිල් 18 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබුණා.

මීට පෙර ඔහු ශ්‍රේණිගත කිරීම්වල 109වන ස්ථානයේ පසු විය.

ඒ ස්ථාන 91 ඉදිරියට පැමිණෙමින්.