Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘දිට්වා’ නිසා බදු ගෙවන්නන්ට ලැබෙන සහනය

12 months ago

2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 31 දක්වා තවදුරටත් සහන කාලයක් ලබාදී තිබෙනවා.

ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්.

මීට පෙර එහි අවසන් දිනය නොවැම්බර් 30 වැනිදා බවයි දක්වා තිබුණේ.