රජය සතුව සහල් ආරක්ෂිත තොග පවතින බැවින් උත්සව සමයේ මිල ඉහළ යාමක් කිසිසේත් සිදු නොවන බව සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව පවසනවා.
එහි සභාපති කෝසල විල්බාව මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.