Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11ක් අතුරුදන්

6 months ago

හොරණ – බටගොඩ ගල්පාත ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයේ අද (3) පස්වරුවේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 44 දෙනෙකු මුදාගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ තවත් 7 දෙනෙකු රෝහල්ගත ප්‍රතිකාර ලබන බවය.

කෙසේ නමුත් තවත් පුද්ගලයින් 11ක් අතුරුදන්ව ඇති බව පොලීසිය පැවසීය.