Off Road සාගරව කඩුවෙල අධිකරණයට රැගෙන යයි 4 months ago මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මේ වනවිට කඩුවෙල අධිකරණය වෙත රැගෙන යමින් පවතී.