ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයවන නඩුවෙන් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් ඇප නියෝගය ක්‍රියාත්මක වීම වළක්වාළමින් කොළඹ මහාධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
