Local අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි දීමනා ගෙවන දිනය පිළිබඳ දැනුම්දීමක් 4 years ago අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප, විශ්‍රාම වැටුප සහ සමෘද්ධි දීමනා ලබන 10 වැනිදා ගෙවන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.