Business රන් මිලේ පහල යෑමක් 4 years ago පසුගිය මාසයට සාපේක්ෂව ලෝක වෙළඳපොලේ රන් මිලේ පහළ යාමක් පෙන්නුම් කරනවා. රන් අවුන්සයක මිල 0.16%කින් පහළ ගොස් තිබෙනවා. රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 2007යි ශත 66ක් ලෙසයි.