Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල ගණන් සඳහන් කරමින් නව ගැසට් නිවේදනයක්

4 years ago

අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සුදු බත්තරයක් රුපියල් 44ක් ලෙසත් දුඹුරු බිත්තරයක් රුපියල් 46ක් ලෙස විකිණිය යුතු බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම සුදු බිත්තර 1kg රුපියල් 880ක් සහ දුඹුරු බිත්තර 1kg රුපියල් 920කට විකිණීමටත් එහි අවසර ලබා දී තිබෙනවා.