Local ජනපති රනිල් රටින් පිටවෙයි 4 years ago ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගොස් තිබේ. තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.