Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි! ඩොලරය පසුබසී!

4 years ago

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302.42ක් ලෙස සටහන් වනවා.

අද (17) දිනයේ එහි විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 316.18ක් ලෙසයි.