Political ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකශයක් 3 years ago ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ හෙට (01) රාත්‍රී 8.00ට ජනාධිපතිවරයා විසින් එම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවය.